Helakuru Superapp - Sri Lanka Apk

Helakuru Superapp - Sri Lanka

Супердодаток на Шрі-Ланці, який пропонує послуги набору сингальською мовою, доставки інформації та оплати

Helakuru is a powerful app designed to enhance the Sri Lankan user's digital experience. This SuperApp offers a range of features that make online communication in Sinhala and Tamil languages effortless and enjoyable. Helakuru is highly rated and downloaded by millions of users, making it one of the most popular and widely used apps in Sri Lanka. From typing messages to translating them, Helakuru is the go-to app for any Sri Lankan who wants to communicate effortlessly in their mother tongue. This app has revolutionized the way Sri Lankans communicate online and has become an essential tool for those who want to stay connected with their Sri Lankan identity. So, if you are a Sri Lankan expat or a global citizen who wants to learn and communicate in Sinhala and Tamil, Helakuru is the perfect app for you.

Інформація Про Додаток

Версія
11.3.3
Оновлення
May 08, 2024
Розробник
Категорія
Google Play ID
Встановити
Опис Програми
හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන Супердодаток එකකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන ් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන ව ිට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජ ිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩ ිජිටල් වේදිකාවක් බවට පත් වී ඇත.

12 днів тому න හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිව ැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අ ත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ඩිජිටල්ව ගෙවීම ් සිදුකරන ජනප්‍රියතම දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍ රමවේදය ද ​වේ.

හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් ම ෙසේයි.

Клавіатура
⭐ යතුරු ලියනය - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් ස හ ඉමෝජි ලිවී​මේ පහසුක​ම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසු කම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟ ින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ එ කවර ලිවීමේ පහසුකම

Платежі
⭐ හෙළPay - බැංකු ගිණුම් හරහා ඍජුව ගෙවිය හැකි දේශී ය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව
⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් ක ිරීමේ සේවාව

Інформація
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Сповіщення ලබා ගැනී​​මේ පහසුකම
⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළ ිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම
⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙ න මහජන නිවේදන දැනගැනීමේ පහසුකම
⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම

Соціальний
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

Інструменти
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාග ැනීමේ පහසුක​ම
⭐ ශබ්දකෝ​ෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොය ාගත හැකි පහසුකම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා редагування фотографій කිරීමේ පහස ුකම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැන ගැනීමේ පහසුකම

Версії
- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙ න ​​මූලි​ක සංස්කරණය
- PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලු පහසුකම් සහි ත PRO සංස්කරණය

හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk

පරිශීලක සහය සඳහා අමතන්න:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ [email protected]

අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰

නිෂ්පාදනය සහ ජනගතකරණය:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk


---------------

Helakuru — це супердодаток Шрі-Ланки та цифровий бренд №1, який люблять жителі Шрі-Ланки в усьому світі. Це дозволило жителям Шрі-Ланки вперше писати сингальською мовою в цифровому вигляді, і наразі це перетворилося на платформу Super App, яка пропонує кілька цифрових послуг через одну програму, що покращує повсякденне життя жителів Шрі-Ланки.

Helakuru обслуговує понад 12 мільйонів жителів Шрі-Ланки та тепер став лідером у наданні інформації в режимі реального часу жителям Шрі-Ланки, а також найпопулярнішим методом цифрових платежів Шрі-Ланки.

Нижче наведено список цифрових послуг, які пропонує Helakuru.

Введення
⭐ Клавіатура - пишіть сингальською, англійською, тамільською мовами та Emoji
⭐ Голосовий набір — пишіть сингальською мовою голосом
⭐ Word Predictions - підтримка сингальських передбачень
⭐ Буфер обміну - записуйте скопійовані речення відразу

Платежі
⭐ HelaPay – Шрі-Ланський цифровий спосіб оплати
⭐ Перезавантаження - онлайнове перезавантаження для будь-якої мережі
⭐ Оплата рахунків - оплата комунальних послуг онлайн
⭐ Ченнелінг - онлайн-ченнелінг лікаря

Інформація
⭐ Esana - доставка новин у реальному часі за допомогою сповіщень
⭐ Правда - Служба перевірки фактів щодо неправдивої/дезінформації
⭐ Niwedana - служба урядових оголошень
⭐ Visma – оновлення технологічних новин

Соціальний
⭐ Sithalu - сингальська платформа творчого письма

Інструменти
⭐ Словник - сингальська/англійський словник
⭐ Нотатки - простий засіб для нотаток
⭐ Chithrana - сингальський фоторедактор
⭐ Ніваду - календар свят Шрі-Ланки

Версії
- BASIC: базова версія з рекламою БЕЗКОШТОВНО
- PRO: повна версія без реклами за місячну підписку

Підтримка та база знань:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ [email protected]

Пишається продуктом Шрі-Ланки! 🇱🇰

Виробник і продавець:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk


© 2011-2023 Bhasha
Рейтинги Та Відгуки
4.1
131,054
5 90,642
4 9,867
3 3,007
2 5,309
1 22,085