Helakuru Superapp - Sri Lanka Apk

Helakuru Superapp - Sri Lanka

Superaplikacija Šri Lanke koja nudi usluge tipkanja na sinhalskom jeziku, dostavu informacija i usluge plaćanja

Helakuru is a powerful app designed to enhance the Sri Lankan user's digital experience. This SuperApp offers a range of features that make online communication in Sinhala and Tamil languages effortless and enjoyable. Helakuru is highly rated and downloaded by millions of users, making it one of the most popular and widely used apps in Sri Lanka. From typing messages to translating them, Helakuru is the go-to app for any Sri Lankan who wants to communicate effortlessly in their mother tongue. This app has revolutionized the way Sri Lankans communicate online and has become an essential tool for those who want to stay connected with their Sri Lankan identity. So, if you are a Sri Lankan expat or a global citizen who wants to learn and communicate in Sinhala and Tamil, Helakuru is the perfect app for you.

Informacije O Aplikaciji

Verzija
11.3.3
Ažuriraj
May 08, 2024
Programer
Kategorija
Google Play ID
Instalacija
Opis Aplikacije
හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් බහුකාර්ය යෙදුමක් හෙවත් Superaplikacija එකකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන ් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන ව ිට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජ ිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩ ිජිටල් වේදිකාවක් බවට පත් වී ඇත.

මිලියන 12. කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලස න හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිව ැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අ ත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ඩිජිටල්ව ගෙවීම ් සිදුකරන ජනප්‍රියතම දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍ රමවේදය ද ​වේ.

හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් ම ෙසේයි.

Tipkovnica
⭐ යතුරු ලියනය - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් ස හ ඉමෝජි ලිවී​මේ පහසුක​ම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසු කම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟ ින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ එ කවර ලිවීමේ පහසුකම

Plaćanja
⭐ හෙළPlati - බැංකු ගිණුම් හරහා ඍජුව ගෙවිය හැකි දේශී ය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව
⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් ක ිරීමේ සේවාව

Informacija
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Obavijesti ලබා ගැනී​​මේ පහසුකම
⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළ ිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම
⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙ න මහජන නිවේදන දැනගැනීමේ පහසුකම
⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම

Društveni
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

Alati
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාග ැනීමේ පහසුක​ම
⭐ ශබ්දකෝ​ෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොය ාගත හැකි පහසුකම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා uređivanje fotografija කිරීමේ පහස ුකම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැන ගැනීමේ පහසුකම

Verzije
- OSNOVNO: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙ න ​​මූලි​ක සංස්කරණය
- PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලු පහසුකම් සහි ත PRO සංස්කරණය

හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk

පරිශීලක සහය සඳහා අමතන්න:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ [email protected]

අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰

නිෂ්පාදනය සහ ජනගතකරණය:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk


---------------

Helakuru je šrilankanska superaplikacija i broj 1 digitalni brend kojeg vole Šrilančani diljem svijeta. Omogućio je Šrilančanima da po prvi put digitalno pišu sinhalski i trenutno je evoluirao u platformu Super App koja nudi više digitalnih usluga putem iste aplikacije koja osnažuje svakodnevni život Šri Lankanaca.

Helakuru opslužuje više od 12 milijuna Šri Lankanaca i sada je postao vodeći u pružanju informacija u stvarnom vremenu građanima Šri Lanke, kao i najpopularnija metoda digitalnog plaćanja u Šri Lanki.

Slijedi popis digitalnih usluga koje nudi Helakuru.

Tipkanje
⭐ Tipkovnica - pišite sinhalski, engleski, tamilski jezik i emotikone
⭐ Pisanje glasom - pišite sinhalski svojim glasom
⭐ Predviđanja riječi - podrška za predviđanje na singaleskom
⭐ Međuspremnik - Napišite kopirane rečenice odjednom

Plaćanja
⭐ HelaPay - digitalna metoda plaćanja u Šri Lanki
⭐ Ponovno učitavanje - Ponovno učitavanje na mreži za bilo koju mrežu
⭐ Plaćanje računa - plaćanje računa za režije na mreži
⭐ Kanaliziranje - mrežno kanaliziranje liječnika

Informacija
⭐ Esana - Dostava vijesti u stvarnom vremenu putem obavijesti
⭐ Istina - usluga provjere lažnih/dezinformacija
⭐ Niwedana - Vladina služba za najave
⭐ Visma - ažurirane tehnološke vijesti

Društveni
⭐ Sithalu - Sinhale platforma za kreativno pisanje

Alati
⭐ Rječnik - singalski/engleski rječnik
⭐ Bilješke - jednostavno vođenje bilješki
⭐ Chithrana - Sinhale Photo Editor
⭐ Niwadu - kalendar praznika Šri Lanke

Verzije
- OSNOVNO: Osnovna verzija podržana oglasima BESPLATNO
- PRO: puna verzija bez oglasa za mjesečnu pretplatu

Podrška i baza znanja:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ [email protected]

Ponosan proizvod iz Šri Lanke! 🇱🇰

Proizvodi i prodaje:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk


© 2011-2023 Bhasha
Ocjene I Recenzije
4.1
131,054
5 90,642
4 9,867
3 3,007
2 5,309
1 22,085