Helakuru Superapp - Sri Lanka Apk

Helakuru Superapp - Sri Lanka

Суперприложението на Шри Ланка, предлагащо въвеждане на синхала, доставка на информация и услуги за плащане

Helakuru is a powerful app designed to enhance the Sri Lankan user's digital experience. This SuperApp offers a range of features that make online communication in Sinhala and Tamil languages effortless and enjoyable. Helakuru is highly rated and downloaded by millions of users, making it one of the most popular and widely used apps in Sri Lanka. From typing messages to translating them, Helakuru is the go-to app for any Sri Lankan who wants to communicate effortlessly in their mother tongue. This app has revolutionized the way Sri Lankans communicate online and has become an essential tool for those who want to stay connected with their Sri Lankan identity. So, if you are a Sri Lankan expat or a global citizen who wants to learn and communicate in Sinhala and Tamil, Helakuru is the perfect app for you.

Информация За Приложението

Версия
11.3.3
Актуализация
May 08, 2024
Разработчик
Категория
Google Play ID
Инсталира
Описание На Приложението
හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් බහුකාර්ය යෙදුමක් හෙවත් Суперприложение එකකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන ් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන ව ිට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජ ිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩ ිජිටල් වේදිකාවක් බවට පත් වී ඇත.

මිලියන 12 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලස න හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිව ැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අ ත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ඩිජිටල්ව ගෙවීම ් සිදුකරන ජනප්‍රියතම දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍ රමවේදය ද ​වේ.

හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් ම ෙසේයි.

Клавиатура
⭐ යතුරු ලියනය - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් ස හ ඉමෝජි ලිවී​මේ පහසුක​ම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසු කම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟ ින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ එ කවර ලිවීමේ පහසුකම

Плащания
⭐ හෙළPay - බැංකු ගිණුම් හරහා ඍජුව ගෙවිය හැකි දේශී ය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව
⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් ක ිරීමේ සේවාව

Информация
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Известия ලබා ගැනී​​මේ පහසුකම
⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළ ිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම
⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙ න මහජන නිවේදන දැනගැනීමේ පහසුකම
⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම

Социални
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

Инструменти
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාග ැනීමේ පහසුක​ම
⭐ ශබ්දකෝ​ෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොය ාගත හැකි පහසුකම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා редактиране на снимки කිරීමේ පහස ුකම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැන ගැනීමේ පහසුකම

Версии
- ОСНОВЕН: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙ න ​​මූලි​ක සංස්කරණය
- PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලු පහසුකම් සහි ත PRO සංස්කරණය

හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk

පරිශීලක සහය සඳහා අමතන්න:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ [email protected]

අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰

නිෂ්පාදනය සහ ජනගතකරණය:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk


---------------

Helakuru е суперприложението на Шри Ланка и дигиталната марка №1, обичана от жителите на Шри Ланка по целия свят. То даде възможност на жителите на Шри Ланка да пишат дигитално на сингалски за първи път и в момента еволюира в платформа за супер приложения, която предлага множество цифрови услуги чрез едно и също приложение, което дава възможност на ежедневния живот на жителите на Шри Ланка.

Helakuru обслужва повече от 12 милиона жители на Шри Ланка и сега се превърна в лидер в предоставянето на информация в реално време на жителите на Шри Ланка, както и в най-популярния дигитален метод на плащане в Шри Ланка.

Следва списъкът с цифрови услуги, предлагани от Helakuru.

Въвеждане
⭐ Клавиатура - Пишете на сингалски, английски, тамилски език и емоджи
⭐ Гласово въвеждане - Пишете сингалски с гласа си
⭐ Word Predictions - Поддръжка на сингалски прогнози
⭐ Клипборд - Напишете копирани изречения наведнъж

Плащания
⭐ HelaPay - Дигитален метод на плащане в Шри Ланка
⭐ Презареждане - Онлайн презареждане за всяка мрежа
⭐ Плащане на сметки - онлайн плащания на битови сметки
⭐ Ченелинг - онлайн ченълинг на лекар

Информация
⭐ Esana - Доставка на новини в реално време чрез известия
⭐ Истина - Услуга за проверка на факти за невярна/дезинформация
⭐ Niwedana - Служба за правителствени съобщения
⭐ Visma - Актуализации на технологични новини

Социални
⭐ Sithalu - Платформа за творческо писане на сингалски

Инструменти
⭐ Речник - речник на сингалски/английски
⭐ Бележки - Лесно средство за водене на бележки
⭐ Chithrana - Съоръжение за редактор на снимки на сингалски
⭐ Niwadu - празничен календар на Шри Ланка

Версии
- ОСНОВЕН: поддържана от реклама основна версия БЕЗПЛАТНО
- PRO: Пълна версия без реклами за месечен абонамент

Поддръжка и база от знания:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ [email protected]

Горд продукт от Шри Ланка! 🇱🇰

Произвежда се и се продава от:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk


© 2011-2023 Bhasha
Оценки И Прегледи
4.1
131,054
5 90,642
4 9,867
3 3,007
2 5,309
1 22,085